යුක්‍රේනයේ ක්‍රීඩා පිටියකට රුසියන් ප්‍රහාරයක්

යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් මිය ගිය බව රුසියානු බලධාරීන් පවසනවා.

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයේ මහල් 12 ක නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල වීමෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස ‍යුක්‍රේන ජනාධිපති ව්ලදමීර් සෙලෙන්ස්කි යුක්‍රේනයේ සියලුම ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මොස්කව් හමුදාව පසුගිය සතිය තුළ යුක්‍රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කරනු ලැබුවා.

රුසියානු ජනාධිපතිවරයා සිය ගුවන් හමුදාවේ ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් මයිකොලා ඔලෙෂ්චුක් සේවයෙන් පහ කිරීමට පැය කිහිපයකට පෙරයි මෙම ප්‍රහාර එල්ලකර ඇත්තේ.

එම ප්‍රහාරය මගින් පුද්ගලයින් 59 දෙනෙක් ළමුන් දෙනෙක් තුවාල ලබා තවත් විසිදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවනවා.

ඇතැමුන්ගේ අත් පා කපා ඉවත් කිරීමට ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ.

  1. රුසියානු ගුවන් හමුදා ප්‍රධානියා ඉවත් කලේ නෑ, යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියයි ඉවත් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06