AFC Banner
AFC Banner
Empty Ad

VIDEO :තිසර පෙරේරාගෙන් පිට පිට හයේ හයක්

පන්දු ඕවරයකදී හයේ පහරවල් 6ක් එල්ල කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට තිසර පෙරේරා සමත්ව තිබේ. ඒ ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන තිසර පෙරේරා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවති පන්දු ඕවර 50 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේදී ඩිල්හාන් කුරේ විසින් යවන පන්දු ඕවරයකදී මෙම දස්කම දැක්වීමට සමත්විය.

තිසර පෙරේරා පන්දු 13කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර එය මෙරට පිතිකරුවෙකු විසින් රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය වේ. මිට පෙර කෞශල්‍ය වීරරත්න විසින් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කර ඇත.

ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී පිට පිට පන්දු 06කදී හයේ පහරවල් 6ක් එල්ල කළ 09 වන පිතිකරුවා වන්නේද තිසරය.

මිට පෙර එම දස්කම දැක්වූ පිතිකරුවන්

1. Sir Garfield Sobers (1968)
2. R Shastri (1985)
3. H Gibbs (2007)
4. Yuvraj Singh (2007)
5. Ross Whitely (2017)
6. Hazratullah  Zazai (2018)
7. Leo Carter (2020)
8. K Pollard (2021)
9. T Perera (2021)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?