VIDEO :තිසර පෙරේරාගෙන් පිට පිට හයේ හයක්

පන්දු ඕවරයකදී හයේ පහරවල් 6ක් එල්ල කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට තිසර පෙරේරා සමත්ව තිබේ. ඒ ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන තිසර පෙරේරා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවති පන්දු ඕවර 50 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේදී ඩිල්හාන් කුරේ විසින් යවන පන්දු ඕවරයකදී මෙම දස්කම දැක්වීමට සමත්විය.

තිසර පෙරේරා පන්දු 13කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර එය මෙරට පිතිකරුවෙකු විසින් රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය වේ. මිට පෙර කෞශල්‍ය වීරරත්න විසින් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කර ඇත.

ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී පිට පිට පන්දු 06කදී හයේ පහරවල් 6ක් එල්ල කළ 09 වන පිතිකරුවා වන්නේද තිසරය.

මිට පෙර එම දස්කම දැක්වූ පිතිකරුවන්

1. Sir Garfield Sobers (1968)
2. R Shastri (1985)
3. H Gibbs (2007)
4. Yuvraj Singh (2007)
5. Ross Whitely (2017)
6. Hazratullah  Zazai (2018)
7. Leo Carter (2020)
8. K Pollard (2021)
9. T Perera (2021)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14