Empty Ad
AFC Banner
Empty Ad

VAT එක ගැහුවොත් බස් ගාස්තුත් වැඩිවෙයි – ගැමුණුගෙන් රතු එළියක් (වීඩියෝ)

හෙට (17) දිනයේ දී ඉදිරිපත් කරන අයවැයෙන් බස් රථ ආනයනයේ දී අය කෙරෙන වැට් බදු ඉවත් කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් කරනවා.

අද (16) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙතෙක් කාලයක් කිසිඳු රජයක් බස් රථ ආනයනයේ දී වැට් බදු අයකිරීමක් සිදුනොකළ බවත්, වත්මන් ආණ්ඩුව වැට් බදු අයකරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස ආනයනය කරනු ලබන බස් රථ සඳහා වැට් බදු අයකිරීම තුළින් එය සෘජුවම බස් ගාස්තුව සඳහා බලපාන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ, අනුව එළඹෙන ජුලි මාසයේ දී සිදුකරන බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.08
00:00
Video thumbnail
ජවිපේ අඳුරු අතීතය සහ ආගමනය ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
20:05
Video thumbnail
නාමල්ගේ පිබිදීමක් නෑ - සමහර මාධ්‍ය වලින්නාමල්ව පුම්බලා තියෙන්නේ
07:41
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09

?