Update – නුවරඑළිය DIGගේ උෂ්නේ ගහපු පුද්ගලික සහකාරට වැඩ වරදියි (වීඩියෝ)

නුවරඑළිය නගරයේ ආපනශාලාවකට ඇතුළු වී එහි හිමිකරුට සහ සේවකයෙකුට බැණ තර්ජනය කර පහරදුන් සිද්ධියට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව වෙනත් පොලිස් කොට්ඨාසයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරිමට ද පියවර ගත් බවයි නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක පැවසුවේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එම පොලිස් පරීක්ෂකවරයා ස්ථාන මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

මෙම සිද්ධිය දසත නිව්ස් මඟින් හෙළිදරව් කිරිමෙන් පසු අගතියට පත් එම ආපනශාලාවේ හිමිකරු නුවරඑළිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත අද (04) දිනයේ කැදවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක් වූ ආපනශාලාවේ හිමිකරු කියා සිටියේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපැම් සිදුනොවීමට උසස් පොලිස් නිලධාරින් වගබලාගත යුතු බවයි.

මෙම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?