පැට් කමින්ස්ගේ ආබාධය නිසා කණ්ඩායමේ වගකීම ඉෂාන්ට

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ස්ථිර නයකයා ලෙස කටයුතු කරනු ලබන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් මේ වන විට ආබාධ තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ අනුව ආරම්භ වීමට නියමිත තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඉෂාන් කිෂාන් පත් කර තිබෙනවා.

තරගාවලිය ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !