Indian Premier League

UPDATE: දේශබන්දු තෙන්නකෝන් අගුණුකොළපැලැස්ස සිරකඳවුරේ සාමාන්‍ය වාට්ටුවකට

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ වනවිට අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා ඇති තෙන්නකෝන් මහතා සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද (19) පෙරවරුවේ අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
20
+1
2
+1
4
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?