AFC Banner
AFC Banner
Empty Ad

Update – ඉරාන ජනපති සහ විදේශ ඇමතිගේ සිරුරු සොයාගැනේ

හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිව තිබෙනවා.

මේ අතර ඉරාන රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කළේ හෙලිකොප්ටරයේ සිටි අනෙක් පුද්ගලයින්ගේත් සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි.

ඒ, අනුව සෝදිසි මෙහෙයුම් අවසන් කර ඇති බව ද ඔහු රාජ්‍ය රූපවාහිනියට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
2
+1
1
+1
44
+1
5
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?