Update – ඇමෙරිකාවේ දී පාලම ගැටී අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නැවක් (වීඩියෝ)

ඇමෙරිකාවේ බැල්ටිමෝ නගරයේ පැටප්ස්කෝ ගංගාව හරහා ඉදිකර තිබූ පාලමේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අද අලුයම දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇති නෞකාව සිංගප්පූරුවේ ධජය යටතේ ධාවනය වූ නෞකාවක් බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් සිට කොළඹ වරාය බලා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

මැරීන් ට්‍රැෆික් දත්ත වලට අනුව මෙම නෞකාව දිගින් මීටර් 300 (අඩි 984) පමණ වන අතර, පළල මීටර් 48 (අඩි 157) පමණ වනවා.

මෙම අනතුරත් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු ගංගාවට වැටී ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බැල්ටිමෝ නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
14
+1
11
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11