Update – අබුඩාබි, කුවේට් සහ බහරේන්වලත් පිපිරීම්

ඇමරිකාව සහ ඊශ්‍රායල විසින් ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් ප්‍රති ප්‍රහාර දියත් කරමින් පවතිනවා.

ඒ අනුව මේ වන විට මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයකින්ම පිපිරීම් වරින් වර වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර බහරේනයේ පිහිටා ඇති එක්සත් ජනපද නාවික හමුදා මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව බහරේනය තහවුරු කළා.


මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වල පිපිරිම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම කුවේට් වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42