Update – අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව මෙම සිද්ධියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගියා.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ද ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ද සිටිනවා.

වෙඩි වැදීමෙන් ඇයගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
17
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?