UNHRC වාර්තා ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.. ඒ බව ලිඛිතව දන්වයි..

ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහි අන්තර්ගතය ප්‍රසිද්ධ නොකර, එය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීම තමයි ආන්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කිව්වොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා.

එකක් මේ වාර්තාව මහ කොමසාරිස්වරියට 30(1) හා 40(1) කියන යෝජනා වලින්ලබා දුන්නු විෂය පථයට පටහැනිවයි සකස් කරල තියෙනනේ. පිටු දාහතාමාරක් වන වාර්තාවෙන් පිටු දෙකහමාරයි තමන්ගේ විෂය පථයට අදාළව ලියල තියෙන්නෙ. අනිත් ඒවා තමන්ගේ විෂය පථයට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳව ද්වේශ සහගත ආකාරයේ වාර්තාවක් තමයි සකස් කරල තියෙන්නේ.

දෙවෙනි කාරණය තමයි වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඒ සාක්ෂි ගැන තමන්ගෙ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව විස්තරාත්මකව කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමා විසින් සමුළුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09