ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 3

Update – දුන්හිඳ බස් අනතුරින් රෝහල් ගතකළ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළයි – සිසුවියන් 02ක් ජීවිතක්ෂයට

බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) අද (01) උදෑසන බස් රථයක් පෙරළී ගොස්...

Update – දුන්හිඳ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

බදුල්ල - මහියංගණය මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මේ වනවිට දෙදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා. ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙක්...

මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවැනි දිනටත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට යෙදී තිබෙනවා. අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය...

ලොහාන් රිමාන්ඩ් (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළැඹෙන 07 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. ඒ අද (31) පස්වරුවේ සැකකාර...

හින්දු සංස්කෘතියේ උත්සවශ්‍රීයෙන් සැමරෙන දීපාවලී අදයි

දෙස් - විදෙස් වෙසෙන හින්දු බැතිමතුන් මහත් බැතියෙන් හා හරසරින් සමරන දීපාවලී උත්සවය අද (31) දිනට යෙදී තිබෙනවා. භරත සංකෘතික...

අද සිට ඉදිරි දින කිහිපයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේ...

ජොනීට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා. අද (30) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...

රාජ්‍ය සේවකයින්ගේ හිඟ ජීවන වියදම් දීමනාව මෙම වසරේ ගෙවීමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වූ හිඟ ජීවන වියදම් දීමනාව මෙම වසරේ මෙම මාසයේ (ඔක්තෝම්බර්)...

රටටම සූකර උණ අවදානමක් – අති විශේෂ ගැසට්ටුවකුත් නිකුත් වෙයි

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා...

දුම්රිය ස්ථානාධිපතිවරු ක්ෂණික වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයකට එළැඹෙති (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (28) රාත්‍රියේ සිට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්

?