ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 2

පොඩි පැටීව වෙඩි තබා ඝාතනය කිරීම කරන්දෙණිය සුද්දාගේ වැඩක් බවට සැක (වීඩියෝ)

හුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙක්වන “ලොකු පැටී” නැමැත්තාගේ සහෝදරයා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට...

හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...

දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීමයි – ජනපතිගෙන් ළමා දිනයට සුබ පැතුම්

අද (01) දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. දරුවන්...

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් මුදගැනීමට දෙමාපියන් සෘජුව දැනුවත් කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන්න – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බවත්, එබැවින් මෙම ව්‍යසනයේ බරපතළකම...

නාමල් රාජපක්ෂට ඇප – මිලියන 100 බැගින් වූ ශරීර ඇප 02ක් සහ ලක්ෂ 05ක මුදල් ඇපයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...

Update – රනිල්ගේ නඩුව නොවැම්බර් 11ට කල් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර...

ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක්

එළඹෙන මාස තුන සඳහා ඉන්ධන සහනාධාර ලබාදීමේ දී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය...

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් අරවින්ද සහ බිරිඳ තැබූ මිලියන 40ක ඇප රාජසන්තක කිරීමට නියෝග

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ...

කෝටි අටක අයිස් කටුනායක ගුවන්තොටුපොළේ දී අල්ලයි

රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් " අයිස් " මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී...

නාමල්ගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි – 13 දක්වා යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ...

සතියේ ජනප්‍රියම පුවත්