T20 අංක 01 පන්දු යවන්නිය බවට සඩියා ඉක්බාල් පත්වෙයි

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක 01 පන්දුවාර 20 පන්දු යවන්නියන් බවට පකිස්තානයේ සඩියා ඉක්බාල් පත් ව තිබෙනවා.

මැයි 26 වැනි දින සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉක්බාල්ට ප්‍රසාද ලකුණු 746ක් හිමි ව තිබෙනවා.

ඉන්දියාවේ දීප්ති ශර්මා දෙවැනි තැනටත් ඔස්ට්‍රෙලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ්ට තෙවැනි තැනත් හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

T20 ලැයිස්තුවේ අංක 01 සිටි එංගලන්තයේ Sophie Ecclestone ස්ථාන 03කින් පහත බැස සිව්වැනි තැනට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?