T20 අවසන්මහ තරගයේ කාසිය වාසිය ඔස්ට්‍රේලියාවට

රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වෙනවා.

ඒ  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

 නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40