T20 අවසන්මහ තරගයේ කාසිය වාසිය ඔස්ට්‍රේලියාවට

රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වෙනවා.

ඒ  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

 නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56