වරකාගොඩ කැලෑවක තිබී T56 ගිනි අවියක් සොයා ගනී

මිල්ලනිය පොලීසියයේ ස්ථානාධිපතිට ලැබුණ තොරතුරක් මත අද (02) දහවල් සිදු කළ මෙම සෝදිසි කිරීමේ මෙහෙයුමක් අතරතුර කටුහේන, බලිකන්ද ප්‍රදේශයේ කැලෑවක තිබී T56 වර්ගයේ ගිවි අහියක් සොයාගෙන තිබෙනවා.

මාස දෙකකට ආසන්න කාලයක් තුළ මෙම ගිනි අවිය මෙම ප්‍රදේශයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැකකරනවා.

මෙම ගිනි අවිය යම්කිසි අපරාධයක් සඳහා යොදාගත් එක්ක ද පිළිබඳ සහ මෙය මෙම ප්‍රදේශයට ගෙනත් දැමූවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය මගින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53