T 20 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද

T 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වෙනවා.

පස්වරු 3.30 ට එය සාජා හිදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සහ පකිස්ථාන කණ්ඩායම් සමත්වුණා.

සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ළකුණු 3 ක තියුණු ජයක් ලබා ගැනීමටයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණේ.

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති අනෙක් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලූ 5කින් පරාජයට පත්කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?