AFC Banner
AFC Banner
Empty Ad

T 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් 05 ක්

20 / 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් 05 දෙනෙකු නම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කෙරෙනු ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?