තරු ගොසිප් | Star Gossip - පිටු අංක 98

විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන

දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු...

අපේ රටම සතුටින් තියන අලුත් ම බේතක් ගැන, හෙළි කරයි – වීඩියෝවකුත් එළියට

අපේ රට සතුටින් තියන්න පුළුවන් අලුත් බේතක් ගැන, ජනප්‍රිය ගායකයින් දෙදෙනෙක් වන භාතිය සහ සන්තුෂ් හෙළිදරව්වක් කර තිබෙනවා. එහි වීඩියෝවක් අප...

යොහානි පණ වගේ ආදාරය කරන කෙනා ගැන මුල් වරට කියයි

යොහානි කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තරයම දන්න කියන, නම කියූ සැණින් කවුරුත් දැන අඳුනන චරිතයක්. ඉතින් පසුගිය දවසක ඇය ඉන්දියාව...

කියලවත් කරගන්න බැරි වැඩේ කරල දුන්නට ඒ මල්ලිට ස්තූතියි. – යුරේනි නොෂිකා

පසු ගිය දවස් වල යුරේනිගේ මෙගා ස්ටාර් ෆයිනල් තරගයේ නිවේදනය ගැන ගොඩක් දෙනෙක් කතා බහ කලා. ඉතින් එතනදී ගොඩක්ම...

ගැහැනුන්ට වඩා පිරිමි මට කැමතියි

අවුරුද්දට හතර සැරයක් අපේ පවුල එකතු වෙනවා මේ දිනවල හෙක්ටර් ඩයස් කියන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය නළුවෙක්. ගායකයෙක් වූ හෙක්ටර්,...

Yohani සමග සිංහලෙන් මුමුණන සල්මන් ඛාන්ගේ වීඩියෝ පටයක් එළියට(VIDEO)

බිග්බොස් වැඩසටහන ඉන්දියාව තුළ හරිම ජනප්‍රිය වැඩසටහනක්. ඒ වැඩසටහන මේ වනවිට විවිධ භාෂාවලින් විකාශය වෙනවා. හින්දි භාෂාවෙන් විකාශය වන මෙම...

තනිකඩව ඉන්නව කිව්ව මේධා ඇගේ අලුත් ප්‍රේමය සම්බන්ධය ගැන හෙළි කරයි

මේ දිනවල ගොඩක් දෙනාගේ කතා බහට ලක්වන චරිතයක් තමයි මේධා ජයරත්න කියලා කියන්නෙ. බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ...

ජනපති පුත් මනෝජ් සහ බිරිඳ සෙව්වන්දි අලුත උපන් දියණිය සමඟ ගත් ඡායාරූප

ජනාධිපති පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ පසුගිය දවසක උතුම් මව්පිය පදවියට හිමිකම් කිව්වා. මෙම දරු උපත...

බුකිය කැළඹූ මධුමාධව, මිනී පෙට්ටියක වැතිරී ගත් ඡායාරූපවල පිටුපස කතාව

මධුමාධව අරවින්ද කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක්...

ජනප්‍රිය නළු පැතුම් රුක්ෂාන් උපන් දිනය සැමරූ හැටි

මේ දවස්වල පැතුම් රුක්ෂාන්ව නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබෙනවා. හිරු දිවිතුරා නාට්‍යයේ ඔහුගේ චරිතයටත් බොහෝ ප්‍රේක්ෂක ආදරය ඔහුට හිමි වෙනවා....

සතියේ ජනප්‍රියම පුවත්