යොහානි පණ වගේ ආදාරය කරන කෙනා ගැන මුල් වරට කියයි

යොහානි කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තරයම දන්න කියන, නම කියූ සැණින් කවුරුත් දැන අඳුනන චරිතයක්. ඉතින් පසුගිය දවසක ඇය ඉන්දියාව බලා පිටත් වුනේ “මැණිකේ” නිසාම ඇයට ලැබුණු ප්‍රසංග දෙකකට සහභාගි වෙන්න යි.

ඒ වගේම ළඟදීම දවසක ඇය සල්මන් එක්ක ඉන්දියාවේ අතිශය ජනප්‍රිය “බිග්බොස්” වැඩසටහනටත් සහාභාගී වීමට නියමිත යි.

ඔය අතරතුර දී ඇගේ අලුත්ම ගීතයකුත් එළියට ඇවිත්. මේ ගීතය “ඉතින් ආදරේ” කියලා තමයි නම් කරලා තියෙන්නේ.

පැය 20කට කලින් යූටියුබ් වෙත මුදාහැරී මේ ගීතය මේ වන විට නැරඹුම් වාර ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා.

ඒ වගේම ඇයට ලැබෙන ප්‍රතිචාර අතරේ වැඩියෙන්ම ඉන්නේ විදෙස් ජාතිකයින් වීමත් විශේෂ යි. ඉන්දියාව, බංගල්දේශය වැනි රටවල්වල ඇගේ රසිකයින් ඇයට සුබ පතා ඇති අතර “සිංහල භාෂාව නොතේරෙන” නමුත්, ඇගේ හඬට ඇබ්බැහි වෙලා ඉන්න බවයි ඒ අය කියන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03