Yohani සමග සිංහලෙන් මුමුණන සල්මන් ඛාන්ගේ වීඩියෝ පටයක් එළියට(VIDEO)

බිග්බොස් වැඩසටහන ඉන්දියාව තුළ හරිම ජනප්‍රිය වැඩසටහනක්. ඒ වැඩසටහන මේ වනවිට විවිධ භාෂාවලින් විකාශය වෙනවා.

හින්දි භාෂාවෙන් විකාශය වන මෙම වැඩසටහන මෙහෙය වනු ලබන්නේ, සුපිරි නළුවෙකු වන සල්මන් ඛාන් විසින්. ඉතිං මෙම සතියේ විකාශය වන ඊට ජාත්‍යන්තරය ජයගත් මෙරට ගායිකාවක වන යොහානි විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස එක්වීමට නියමිතයි.

https://youtu.be/EtyN2eVAjbs