තරු ගොසිප් | Star Gossip - පිටු අංක 92

අපේ රටේ හිට් වුණු අමන්දා ඇමරිකාවේ ඉඳන් සමරපු විවාහ සංවත්සරය – Photos

නිරූපන ක්ෂේත්‍රයෙන් රසික ආදරය දිනූ අමන්දා සිල්වා මේ වෙද්දි ඉන්නේ ඇමරිකාවේ. ඇයගේ විලාසිතා නිසා කවුරුත් ඇය ගැන කතාවෙනවා. කොහොම වුණත් ඇමරිකාවේ...

හැමෝම ආදරේ කරන තරින්දි ප‍්‍රනාන්දු ගේ උපන් දිනය සැමරූ හැටි

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව...

ලෝකෙටම පේන්න කෑම උයලා ජනප්‍රිය වුණු තරුණියන්ගේ සිහින කුමරා

මේ දිනවල තරුණියන්ගේ හිත ගත්ත සිහින කුමාරයෙක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා. හැබැයි මේ නළුවෙක්වත් ගායකයෙක්වත් නෙමෙයි. ඔහු...

“කොතන හරි අපට වැරදුණා. ඇත්තටම අපි වරද්දගෙන ඉවරයි.” – ලෙලුම් රත්නායක

මම සින්දු 11ක් අලුතෙන් කළා. ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා සින්දු හැදුවා. තුෂාන්ත කාරියවසම් ගීත රචනා කළා. අපේ පවුලේ සංගීත...

සංගීතේ ටෙලි සිත්තමේ කල්පන මංගල ගමනට හැඩ වුණු හැටි

සංගීතේ ටෙලි සිත්තමේ දුෂ්ඨයෙකුගේ චරිතයට පණ පොවන මනෝජ් එහෙමත් නැත්නම් කල්පන මන්ත්‍රී ගැන දැන් හැමෝම වගේ දන්නවා. ඔහු මංගල ගමනට...

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ලා

ලොවක් වසඟයට පත් කරපු අපේ රටේ යොහානි ගැන දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.ඇයව නොදන්න කෙනෙක් අපේ රටේ විතරක් නෙවෙයි...

නිල්මිණී තෙන්නකෝන් යලිත් විවාහ වෙන්න යයි

අපේ රටේ සිටින ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. රංගන ශිල්පිනියන් විදියට අපි හැසිරෙන්න ඕනේ විදියක් තියනවා. මොකද හැමෝම...

හේෂානි පිළිකා රෝහලේදී හදිසියේම කොණ්ඩය කැපු හේතුව හෙලි කරයි

මගේ කොණ්ඩේ ඩොනේට් කළා. ඒක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. ඒ වගේම මගේ අම්මා කොවිඩ් හැදිලා අමාරුවෙලා ඇම්බියුලන්ස්...

ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි

උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ හඳ, සමඟ ප්‍රේක්ෂකයන් අතරට ආ...

පුංචි තිරයේ අහිංසකාවිය මහේෂි මදුෂංකා උපන් දිනය සැමරූ හැටි – Photos

පුංචි චිරයේ රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මහේෂි මදුෂංකා. ඇයගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. උපන් දිනය සමරමින් මහේෂි ගත්ත...

සතියේ ජනප්‍රියම පුවත්