පුංචි තිරයේ අහිංසකාවිය මහේෂි මදුෂංකා උපන් දිනය සැමරූ හැටි – Photos

පුංචි චිරයේ රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මහේෂි මදුෂංකා.

ඇයගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

උපන් දිනය සමරමින් මහේෂි ගත්ත ඡායාරූප කිහිපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.