නිල්මිණී තෙන්නකෝන් යලිත් විවාහ වෙන්න යයි

අපේ රටේ සිටින ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. රංගන ශිල්පිනියන් විදියට අපි හැසිරෙන්න ඕනේ විදියක් තියනවා. මොකද හැමෝම අපි දිහා බලාගෙන ඉන්නේ. මොලය පාවිච්චි කරලා නිතරම වැඩ කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි හිතේ ශක්තිය, විනය කියන හැම දෙයක්ම තියෙන්නට අවශ්‍යයි. මම ගොඩක්ම කැමති නිදහසේ ඉන්න…

ඒ වගේම මට ලොකු වගකීමක් තියෙනවා දුවගේ අනාගතේ ගැන. ඇයට අවශ්‍ය සෑම යුතුකමක්ම මම ඉටු කරනවා. දුවගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා දුව විවාහ කරලා දුන්නට පස්සේ මමත් විවහා වෙනවා ….

මම ජිවිතේ වැඩිම කාලයක් හිටියේ තනියම. නමුත් ඉස්සරහට මට සහකරුවෙක් ඕනෑ වෙයි. මම දුව වෙනුවෙන් හැමදෙයක්ම කරලා ඉන් පසුව මන් ගැන හිතනවා.

  1. 1st comment.. jeewithee thamunge nam,,, jeewath wenne thamunge mudal walin nam, pawule awashyathaa walata ganna theerana walata VIRUDDA wenna kaatawath aithi yak naha. jeewithee ketee.. eeka yahapath lesa vindinna…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18