හැමෝම ආදරේ කරන තරින්දි ප‍්‍රනාන්දු ගේ උපන් දිනය සැමරූ හැටි

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිසි තරින්දි මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන තියෙනවා.

අද ඇයගේ උපන් දිනය. ඒ වෙනුවෙන් ඇය පවුලේ අය එක්ක උපන් දිනය සැමරූ හැටි පහතින්