සංගීතේ ටෙලි සිත්තමේ කල්පන මංගල ගමනට හැඩ වුණු හැටි

සංගීතේ ටෙලි සිත්තමේ දුෂ්ඨයෙකුගේ චරිතයට පණ පොවන මනෝජ් එහෙමත් නැත්නම් කල්පන මන්ත්‍රී ගැන දැන් හැමෝම වගේ දන්නවා.

ඔහු මංගල ගමනට සැරසෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරා කතාබහක් ඇති කර තිබෙනවා.
බැලූ බැල්ලමට විවාහයක් වගේ පෙනුනත් මේක ෆොටෝ ෂූට් එකක් කියලයි අපිට දැනගන්න ලැබුණේ.

මනෝජ් උපත ලබන්නේ 1993 වසරේදී. ඔහුගේ ගම කඩවත. ඒ වගේම ටික් ටොක් වල ජනප්‍රිය චරිතයක් බවට ඔහු පත්වෙනවා. ඉන්පසුව මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙනවා. ඒ හරහා තමයි ඔහු සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.

මේ ද්වෙද්දී හැමෝම කතාබහ කරන චරිතයක් බවටත් ඔහු පත්වෙලා තියෙනව. ඔහුනම් කියන්නේ ඔහුගේ කේන්දරෙත් තිබුනලු ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා කියලා. කොහොම හරි අද වෙද්දී ඒ දේ ඇත්ත වෙලා තියෙනවා.

කොහොම වුණත් සංගීතේ ටෙලි සිත්තමේ කල්පනට ආදරේ කරන රසිකයන් වෙනුවෙන් අපි හිතුවා ඒ ඡායාරූප ටික පලකරන්න..

එම ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03