තරු ගොසිප් | Star Gossip - පිටු අංක 67

මම කළුයි කියලා ඇත්තටම මාව කොන් කලා. මගේ දත්වලට මට හිනා වුණා.

පහුගිය දිනෙක රුසියාවේ පැවති Miss sapphire world 2021 රූ රැජින තර⁣ඟයෙන් දෙවනි ස්ථානය ලබා ගන්න ලංකාවේ අපණ්ණකා සමත් වුනා....

හිමිකර ගැනිමේ බලාපොරොත්තු අත්හරින ලදි – පියුමි බුකියම හඬවමින් කියු කතාව

සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි.ඉතාමත් සුන්දර අවංක චරිතයක් විදිහට පියුමි හංසමාලිව බොහෝ දෙනා...

මමත් හොඳ ආදරවන්තයෙක් තමයි

සිසු දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ පාදා ලු මහ ඇදුරකු ලෙසින් සරසවි භූමියේදී නොඅඩුව ගෞරවාදරයට පාත්‍ර වූ ඔහු ශ්‍රී...

සුපිරි නිළියට කෝටි ගණනින් වියදම් කළ කුප්‍රකට අපරාධකාරයා සියල්ල වමාරයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා මුම්බායි ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරින් විසින් නවතාගෙන තිබෙනවා. ඇය සංදර්ශනයක් සඳහා...

දෙවියන් මට දුන් සොඳුරුතම තිළිණය ඔබයි

කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර ගායකයෙක් හැටියට නලින් පෙරේරාව බොහෝ දෙනෙක් හඳුන්වා දෙනවා. ඔහුට ඒ නිසාම ලොකු පොඩි කියලා භේදයක් නැතිව...

වසර දෙකක් ප්‍රේමයෙන් වෙලී සිටි නිළිය යුග දිවියට

2021 වසර ලොව පුරා බොහෝ තරුවලට මංගල සීනු හැඬවූ වසරක් ලෙස හැඳින්විය හැකියි. ඒ අතරින් නවතම සුබ ආරංචිය වන්නේ...

ජනප්‍රිය නිළිය පාතාල නායකයෙකු සමඟ පෙම්වතුන් ලෙස සිටි රහස්‍ය ඡායාරූප ලීක්වෙයි

ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවක බරපතල සැකකාරියක බවට ඊයේ (5) පත්වූ අතර...

කිංස්ලි පීරිස්ගේ පුතා මියගිය සහෝදරිය සිහි කර පිළිකා රෝහලට කොණ්ඩය දන් දි මුහුණු පොතේ තැබු සංවේදී සටහන

කිංස්ලි පීරිස්ගේ පුතා ඔහුගේ මියගිය සහෝදරිය සිහි කර පිළිකා රෝහලට කොණ්ඩය දන් දී තිබෙනවා. ඒ දෙවැනි අවස්ථාව ඔහු තම...

සාරංග පළමු වතාවට තම දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට නිකුත් කරයි

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන මේ තරු යුවළ නිරන්තරයෙන්ම තම පුංචි දියණියගේ විස්තර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරනවා....

මාව හොයාගත්තේ පොලිසියෙන්.. ලොකු අමාරුවක වැටුනේ..

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අප සමඟ එකතු වන්නේ ඔබ අප කවුරුත් දන්නා රංගන ශිල්පිනියක්. ඒ...

සතියේ ජනප්‍රියම පුවත්

?