ශේෂාද්‍රි ප්‍රියසාද්‌ගේ උපන්දින සැමරුමේ නොදුටු ඡායාරූප එකතුව

ප්‍රියසාද් පවුලේ ආදරණීය දියණියක් වන ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දිනෙක සිය 30 වන උපන්දිනය සැමරුවා. ඉතින් පවුලේ අයවත් එකතු කරගෙන සමරපු ශේෂාද්‍රිගේ උපන්දින සැමරුමේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා. 

එම ඡායාරූප පෙළ පහතින් බලන්න…