තරු ගොසිප් | Star Gossip - පිටු අංක 128

විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක් . කාලයකට ඉහතදී එක්තරා රූපවාහිනී රියැලිටි තරඟයක් හරහා තමයි ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ...

අත්අඩංගුවට ගත් චූලා පොලිසියේ සිටම Live ඇවිත් කිව්ව දේ

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රව අත්අඩංගුවට ගත් බව පොලිසිය...

විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර ගැන පොලිසිය ගත් තීරණය

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා,...

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ ආදරණීය බිරිඳ ශෂිනි සිය විවාහ...

ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත් ඒ විදිහට ජීවිත අසරණ කරන...

සමාව ගන්නැයි කැරලයින් ජූරිට දන්වයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව...

Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිදක් දැඩි ලෙස අපහසුතාවයට...

දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ

සරාගී නිරූපණ ශිල්පිනියක් ලෙස කා අතරත් කතාබහට ලක් වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඇගේ ඡායාරූප නිසාම ඇය...

ඉතිහාසය පුරාවට ලොවම වසඟ කළ රූප රාජිණියන්

“මිස් වර්ල්ඩ්” කිරුළ කියන්නේ ලෝකයේ තියෙන පැරණිම රූප රාජිණීයන් තේරීමේ තරගය. මුල්ම වරට මෙය ආරම්භ වුණේ 1951 වසරෙදි. මෙම තරගාවලියට අනුග්‍රහය...

කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා...

සතියේ ජනප්‍රියම පුවත්

?