විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක් . කාලයකට ඉහතදී එක්තරා රූපවාහිනී රියැලිටි තරඟයක් හරහා තමයි ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ . එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක් . මේ වනවිට ඇයට පුංචි දරු දෙදෙනෙකුද සිටින අතර ඇය බොහොම සතුටින් කල් ගෙවනවා . නදිනි අද දින සිය විවාහා ජිවිතයේ දස වන වසර සමරනු ලබනවා . ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සටහනක් එක් කරමින් මෙම ඡායාරූප කිහිපයද එක් කොට තිබුණා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56