රටක් කැළඹූ කිරුළේ අර්බුදය, ජාත්‍යන්තර මාධ්‍ය හාස්‍යයට ලක් කළ හැටි මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් ලෝක රූ රැජින කිරුළ යළි භාරදීමට තීරණය කළ බව සදහන් කළා. ඒ, පසුගිය ඉරිදා විවාහක රූ රැජින තරගයේදී තේරී පත් වූ රූ රැජිනගේ කිරුළ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේයි.

මෙම සිදුවීමට මුල් වුණේ පසුගියදා ලෝක රූ රැජින තරගය සඳහා මෙරට නියෝජනය තෝරා පත්කර ගැනීමට පැවති තරගයේ ඇති වූ සිදුවීමයි.

එහිදී මෙරට 2020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වාගේ සුදුසුකම් සම්බන්ධයෙන් කැරොලයින් ජූරි මෙලෙස ප්‍රකාශයක් සිදුකළා.

එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකාගේ රූ රැජින කිරුළ යළි ඇයටම හිමි වූ අතර කැරොලයින් ජූරි ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා. මෙම සිදුවීම් දෙකටම ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුව තිබූ අතර මේ අද එම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුයි.
කැරොලින් ජූරි සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝව මෙතනින්

ඡාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අයුරු…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57