ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 82

දිල්ලිවරුන් ගුජරාට් අබියස පරදිද්දි ලක්නව්වරුන්ටත් තියුණු ජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. ඒ ප්‍රතිවාදී දිල්ලි කැපිටල්ස්...

ලක් මවගේ නම ජාත්‍යන්තරයේ රැන්දූ පදක්කම් ලාභී ලාංකික දක්ෂයෝ දිවයිනට

සෞදි අරාබියේ පැවති 06 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18...

PBKS හමුවේ RCB ට කඩුලු 05ක පරාජයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරන්නට ඊයේ (18) රාත්‍රියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය...

සංජු සැම්සන්ට උදරයේ ආබාධයක්

හෙට (19) රාත්‍රියේ ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ආරම්භක පිතිකරු සංජු සැම්සන්ගේ සහභාගීත්වය...

ගුජරාට්වරුන් දසුන් ව කැඳවයි

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබෙනවා. තරගයක් අතරතුර ආබාධයකට ලක් වූ ග්ලේන් පිලිප්ස් වෙනුවට දසුන් ව කැඳවා ඇති...

හයිද්‍රාබාද්වරුන් පස්වැනි වරටත් පරදියි

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් වැළඳ ගන්නට ඊයේ (17) සිදුවුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ යි. තරගයේ කාසියේ වාසිය...

සුපිරි ඕවරෙන් ඔල්වරසන් හඬ නැංවූ දිල්ලිවරුන්

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිල්ලි හි දී පැවති තරගය සම-තත්ත්වයට පත්වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දු වාරයේ දී...

ලකුණු 95කට දැවී ගිය කොල්කටාවරුන්ට දැවැන්ත පරාජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තවත් තීරණාත්මක තරගයකින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙන්නට...

IPL තරගාවලියේ දෙවැනි ජය චෙන්නායිවරුන් ලබයි – මුලසුන තවමත් ටයිටන්ස් පිලට

IPL තරගාවලියේ තමන් ලැබූ දෙවැනි ජයග්‍රහණය ලැබීමට ඊයේ (14) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ලක්නව් හි දී පැවති...

අක්ෂාර් පටෙල්ට ලක්ෂ 12ක දඩයක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්ෂාර් පටෙල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්