ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 67

දකුණු අප්‍රිකාවට කිවියන්ගෙන් ජයග්‍රහණයට දැවැන්ත ලකුණු පුවරුවක්

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාවට, නවසීලන්ත කණ්ඩායමෙන් ලකුණු 363ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා. ඒ අද (05) ලාහෝර් හි...

ස්ටීවන් ස්මිත් එක්දින පිටියෙන් සමුගනියි

ඔස්ට්‍රෙලියානු එක්දින ක්‍රිකට් නායකත්වය ගෙන කටයුතු කළ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය...

ඉන්දියාවට එරෙහිව අවසන් සටනට එන ප්‍රතිවාදියා තීරණය කෙරෙන රාත්‍රිය අද

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන් දැයි තීරණය කෙරෙන රාත්‍රිය අද (05)...

ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගනියි

2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයේ පළමු අසුන තමන් නමින් වෙන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට (04) පෙර...

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට

මාර්තු මාසය අග සතියේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට...

කිවි කතුන්ට එරෙහිව හර්ෂිතාගෙන් නොදැවුණු අර්ධ ශතකයක්

තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සහ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට සිදු වුණා. සත්කාරක නවසීලන්තයට එරෙහිව නෙයිපර්...

ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට ලකුණු 265ක ඉලක්කයක්

ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වුණු අතර මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා...

ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් ඇරඹෙයි

2025 වසරේ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙටින් (04) ආරම්භ වනවා. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් තේරී...

95 වන ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන වරටත් පැවති 'සුලෝහිත සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව...

කෝලිගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක තරගයක් අද

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා. ඉන්දියාව සහ නවසීලන්තය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි...

සතියේ ජනප්‍රියම පුවත්

?