ක්‍රිකට් පුරාවෘත්තයක් වන සංගා එක්ක ක්‍රීස් එක බෙදාගත් ජූනියර් ජයසූරිය

ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සමග හිටපු නායක සනත් ජයසූරියගේ පුත් වන රනුක් ජයසූරිය එක් තණතිල්ලක, එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල (17) සංසරණය වනවා.

ඇතැම්හු මෙම ඡායාරූපයේ රනුක් ජයසූරියව හඳුන්වා ඇත්තේ; ”ජූනියර් ජයසූරිය” යනුවෙන්.

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තාක්ෂණික පිතිකරණ රටාවක් හිමි කුමාර් සංගක්කාර සමග රනුක් ජයසූරිය මෙලෙස ක්‍රීඩා කර ඇත්තේ එක්සත් රාජධානියේ පැවති ක්‍රිකට් සමාජ තරගයකදී බවයි වාර්තා වන්නේ.

  1. ඕසී උඹලා මේ විදිහටයි අපේ රටවල්වල මිනිස්සුංට කතා කරන්නෙ…… උඹලට වඩා දියුණු රටවලවත් නීතෘ තිබුනට ඒව ක්‍රියාත්මක උනාට මේ විදිහට අනෙක් රටවල මිනිසුන්ට නිගරු කරල පහල දාල කතා කරන් නෑ…. අපේ රටේ තිබුන පාලක හොරු නිසා වෙච්ච අසරණ කමට ඔය රටවල් වලට එංඩ උත්සාහ කරනව තමයි….. ඒත් උඹලා කතා කරන හැටි කැතයි…. කවුරුත් මිනිස්සු යකෝ…. උඹලා සල්ටිලි අතින් ටිකක් දියුණු උනාට මනුස්සකං අතිං හරිම දුප්පත්…. අහංකාර කම තියනව අහස උසට උඹල යකෝ ලොකු ඉතිහාසයක් නැති ඔහෙ හිටපු ස්වදේශික අසරණ ජනතාව පාගගෙන නැගිට්ට අසික්කිත ජාතියක්….. හැමදාම එකම විදිහට තියෙන් නෑ… කන්දක් පහු කළාම පල්ලමක් අහුවෙනවා… හැමදේම අනිත්‍යයයි…. වෙනස් වෙනවා…. මේ රටටත් හොඳ කළක් උදාවෙන ලකුණු තියනවා…. එදාට අපි උඹල ගැන බලා ගන්නං….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39