ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 68

තීරණාත්මක එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 286ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාව ඔවුන්ගේ මව්බිමේ දී පරාජයට පත් කරමින් එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (08) පැවැත්වෙන තුන්වැනි...

මෙන්ඩිස් බංගලීන්ට එරෙහිව වර්ණවත් ශතකයක් ලබයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී කුසල් මෙන්ඩිස් සිය සයවැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත්...

නායකත්ව ඉනිමක් අදත් අසලංකගෙන්

බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 16 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට නායක චරිත් අසලංක සමත් වුණා. ඒ පන්දු 60ක්...

35 වැනි එක්දින අර්ධ ශතකය ලැබූ කුසල් මෙන්ඩිස්

35 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන...

තීරණාත්මක අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය අසලංකට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා...

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට විනිසුරුවරයෙකු වූ ෂින්වාරි අභාවප්‍රාප්ත වෙයි

ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ විශිෂ්ට ගණයේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකු සැලකෙන බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ෂින්වාරි දිගු කලෙක සිට අසනීප...

ජුනි මාසයේ ICC ක්‍රීඩකයාගේ නම් අතරට පැතුම්ගේ නමත්

ජුනි මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට යෝජිත නාම අතරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ නම නිර්දේශ වී තිබෙනවා. ඒ, සංචාරක බංග්ලාදේශ...

තීරණාත්මක අවසන් එක්දින තරගය අද – තණතීරුව ගැන කණ්ඩම්බිගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන එක්දින තරගය අද (08) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ...

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව දකුණු අප්‍රිකාවේ වියාන් මෝල්ඩර් මඟ හැරගනී

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමා සතුකර ගැනීමට තිබූ අවස්ථාව දකුණු අප්‍රිකානු තාවකාලික...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ CEO පුටුවට ඉන්දියානුවෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා (CEO) ලෙස ඉන්දීය ජාතික සංජෝග් ගුප්තා පත්කර තිබෙනවා. මෙම වසර මුලදී චැම්පියන්ස් කුසලානයට...

සතියේ ජනප්‍රියම පුවත්