අළු බඳුනට තණතීරු සැකසූ ඕස්ට්‍රේලියානු තණතීරු භාරකරුවන්ට දැඩි විවේචන

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ දීත් ඕස්ට්‍රේලියානු තණතීරු භාරකරුවන්ට විවේචන එල්ලවන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර තරගාවලියේ පර්ත් හි පැවති පළමු තරගය සඳහා සකසා තිබූ තණතීරුව සහ මේ වනවිට මෙල්බර්න්හිදී පැවැත්වෙන සිව්වන තරගය සඳහා සකසා ඇති තණතීරුව සම්බන්ධයෙන් මෙලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා.

මේ වනවිට මෙල්බර්න්හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය බොහෝ දුරට තරගයේ දෙවන දිනය වන අද (27) දිනයේ ලැබෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

එමෙන්ම පර්ත් හි පැවති පළමු තරගය ද, දින දෙකක් තුළ අවසන්වීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණා.

දින පහක් වෙන්කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරගයක් මේ ආකාරයන් දින දෙකක් තුළ අවසන්වීමට තණතීරු සකසන්නන් වගකිව යුතු බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

පන්දු යවන්නන්ට පමණක් වාසිදායක ලෙස තණතීරු සැකසීම තුළින් තරගයක් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂනයින්ට දැඩි අසාධාරණය සිදුවන බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30