ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 261

කණ්ඩායම් 03ක ලෝක කුසලාන ගමන තීරණයවන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් නවසීලන්තය සහ පාකිස්ථානය කණ්ඩායම අතර අද (04) පැවැත්වෙනවා. මෙම තරගයේ අවසන් තීරණය කණ්ඩායම් තුනක ලෝක...

පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් එළියට

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානය තරඟාවලියේ ඉතිරි තරඟ අහිමි වන බව වාර්තා වනවා. ඒ,...

ලෝක කුසලානයේ දී ප්‍රතිවාදීන්ට පන්දු යවන්න ඉන්දියාවට වෙනම ම පන්දුවක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව හිටපු...

නෙදර්ලන්තය පැරදූ ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා. මෙම තරගය පැවැත්වුණේ...

වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම භාර ගත යුතු...

නෙදර්ලන්තයෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 180ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 180ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන්...

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම්...

ප්‍රධාන කරුණු 04ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරාජයට හේතු විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කිරීමේ කාර්‍යය මණ්ඩලයෙන් සහ ක්‍රීඩකයින් තේරීම් කමිටුවෙන් තරග පරාජයට පැහැදිළි මෙන් ම කඩිනම් පිළිතුරු...

ලෝක ටෙනිස් ශූරියක් සිය ජයග්‍රහණයේ ත්‍යාග මුදලෙන් කොටසක් පලස්තීනයට පිරිනමයි

කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ සිටින ටියුනීසියානු ක්‍රීඩිකා Ons Jabeur ඇයට WTA (Women's Tennis Association) තරගාවලියේ අවසන්...

කාසියේ වාසිය නෙදර්ලන්තයට

නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නෙදර්ලන්තය සමත් වුණා. අද තරගය පස්වරු 02ට ලක්නව් හි දී...

සතියේ ජනප්‍රියම පුවත්

?