ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 175

වැන්ඩර්සේගේ දඟ පන්දුව ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

ජෙෆ්රි වැන්ඩර්සේගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ...

ලොව වේගවත්ම මිනිසා ඇමරිකාවේ නෝවා ලයිල්ස්

ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ඇමරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස්ට හැකියාව ලැබුණා. ඒ, 2024 පැරිස් ඔලිම්පික්...

ජූලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් ලබයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වන්නට ශාන්ත ලුසියා හි, ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ඊයේ (03) රාත්‍රියේ සමත් වුණා. ඒ,...

වනිඳුට ඉතිරි එක්දින තරග දෙක අහිමි වෙයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමිව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා...

මූලික වටයෙන් ජය හිමි නොවූ තරුෂි අදත් ඔලි­ම්පික් ධාවන පථයට

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ තරුෂි කරු­ණා­රත්න සහභාගී වුණා. මෙම තරගය මිනිත්තු 2:07.76කින්...

ආසියානු ක්‍රිකට් ශූරියෝ එළඹෙන 11 වැනිදා අයර්ලන්තයට එරෙහිව පිටියට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගගාවලියක් සහ එක්දින තරගාවලියක් මෙම මාසයේ...

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම...

මලල ක්‍රීඩා ඉසව්වෙන් ලංකාව නියෝජනය කරමින් තරුෂි අද රාත්‍රියේ තරග බිමට

මෙවර පැරිස් ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද තරග වැදීමට නියමිත ව තිබෙනවා. අද...

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකගේ දැඩි ප්‍රහාරයට ලක් වූ Angela Carini අතටවත් අත නොදී වේදිකාවෙන් බසියි

මෙවර ඔලිම්පික් තරගාවලියේ සයවෙනි දිනය අවසාන වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට නැවතත් චීනය සමත් ව සිටිනවා. ඒ රන් පදක්කම්...

”අඩුපාඩු හදන් ඉදිරියට එන්න මේ ළමයින්ට සහාය දෙන්න” – සනත් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි

තමන් කිසි දිනෙක පරාද වීමට අකමැති ක්‍රීඩකයෙකු බවත්; මෙරට ක්‍රිකට්වල ඊට ආවේණික වූ ෆැෂන් එකක් ඇති බවත් ශ්‍රී ලංකා...

සතියේ ජනප්‍රියම පුවත්