ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 13

ශ්‍රී ලංකාව අපරාජිත වාර්තාව රැකගනී

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරග අපරාජිත වාර්තා රැකගෙන මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සුබවාදී ආරම්භයක් ලබා ගැනීමට...

ICC 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නම්කරයි – විරාන් චමුදිතත් කණ්ඩායමට

නිමාවට පත් වූ වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව අයි.සී.සී 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම මේ...

ඇෆ්ගනුවන් පරදා කිවියන්ට ජය

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුණා. චෙන්නායි...

වන්කඩේ ක්‍රීඩා කරමින් හැදී වැඩුණු සූර්යාට ඉන්දීය ඉනිම ගොඩගන්න ගාම්භීර්ගෙන් ආ පණිවිඩය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඇමරිකාව පරදා ජයගන්නට...

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද තරග බිමට – නායකයා ප්‍රේක්ෂකයින්ගේ සහාය ඉල්ලයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග කාලසටහනේ අද (08) දිනයේත් තරග තුනක් පැවැත්වෙනවා. පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර චෙන්නායි...

අමෙරිකාව හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 161ක් ලබාගනී

විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය අමෙරිකා කණ්ඩායම සමඟ මේ වන විට වන්කඩේ...

මෙවර ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය රොමාරියෝ ෂෙපර්ඩ්ගෙන්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය දව ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක රොමාරියෝ...

කොදෙව්වන්ගෙන් ස්කොට්ලන්තයට 183ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාවේ පැවැත්වෙන පළමු තරගය වන, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන...

කණ්ඩායමේ හොඳ සමබරතාවයක් තියෙනවා – දසුන් ශානක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය, හෙට (06) අයර්ලන්තය සමඟින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...

පළමු තරගයෙන් පාකිස්ථානයට තියුණු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වුණු පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත්...

සතියේ ජනප්‍රියම පුවත්