20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද තරග බිමට – නායකයා ප්‍රේක්ෂකයින්ගේ සහාය ඉල්ලයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග කාලසටහනේ අද (08) දිනයේත් තරග තුනක් පැවැත්වෙනවා.

පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර චෙන්නායි හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පෙරවරු 11.00ට එම තරගය ආරම්භවීමට නියමිතයි.

අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත් වෙන්නේ එංගලන්තය සහ නේපාලය අතරයි.

එම තරගය අද (08) පස්වරු 3.00ට ආරම්භ වනවා.

මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩායම ද අද දිනයේ තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමඟ අද තරග බිමට පිවිසෙන අතර, මෙම තරගට අද පස්වරු 7.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී දසුන් මේ බව සඳහන් කළා.

  1. මොන බම්බුවටද යකෝ කෝටි ගනන් වියදම් කරල තොපිට පුහුණු කාරයො ගෙනත් දෙන්නෙ..,? අන්තිමට ඉල්ලන්නේ ප්‍රේක්ෂක සහය ??

  2. ටීම් එකෙන් කිසිම සහායක් නැතිව රටෙන් ජනතාවගෙන් සහාය ඉල්ලීම ටිකක් හොද මදිවගේ නේද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14