පළමු තරගයෙන් පාකිස්ථානයට තියුණු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වුණු පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 147ක් රැස්‌කර ගනු ලැබුවා.

ලකුණු 148ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථානය ඉනිම ආරම්භයේ යම්තාක් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද මැදපෙළ පිතිකරුවන්ට සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වූ නිසා පාකිස්ථාන ඉනිම බිඳ වැටුණා.

එලෙස බිඳ වැටුණු ඉනිම යළිත් අවසන් භාගයේ දී ජයග්‍රහණය කරා රැගෙන යාමට ෆහීම් අෂ්රෆ් සමඟ එක්වූ ෂහීන් අෆ්රිඩි සමත් වුණා.

ඒ විටක අසීරු ඉල්ලක්කයක් වූ ලකුණු 148 හඹා යෑමේදී තරගයේ 18 වන පන්දුවාරයට 6යේ පහර 03ක් සහ එක් 4 පහරක් සමඟ ලකුණු 24ක් රැස්කර ගනිමින්.

ඒ අනුව පන්දුවාර 19න් පන්දු 03කින් සිය ඉල්කක්කය සපුරා ගැනීමට පාකිස්ථානය සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19
Video thumbnail
පොහොට්ටුවේ කතුන් ආණ්ඩුවට සත්තම දායි - මහින්දගේ කාලයේ ගෙවිලිය ලස්සනට ජීවත් වුණා
05:13
Video thumbnail
ආණ්ඩුවේ ලොක්කෙකුට ග#න්න ගිය අර්චුනා - පොලිසියෙන් පැනලා අල්ලගනී
02:06
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18