සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 85

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ කාන්තාව බේරාගන්න මැදි වූ තරුණයා වෙඩි කා මරුට

තරුණයෙකු විසින් ගෙන ආ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමට යාමේ දී ඇයව බේරාගැනීමට ගිය...

පවුලේ ඥාතීන් විසින් භූමදාන කළ පුද්ගලයාගෙන් මිතුරෙකුට දුරකථන ඇමතුමක්

පවුලේ ඥාතීන් විසින් භූමදාන කරන ලද රික්ෂෝ රියදුරෙකු යළි පණපිටින් සොයා ගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

කාන්තාවක් දූෂණය කර මරා දමා, දෙවසරක සිට හිතේ තිබූ පළියගත් 16 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට

16 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් 58 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇගේ කට කපා අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ...

එළදෙනක් නිසා බෑනා මාමණ්ඩියව ඝාතනය කරලා

එළදෙනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකට බෑනා විසින් මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (05) වාර්තා කර තිබෙනවා. උත්තර් ප්‍රදේශ්...

පෙම්වතියගේ පැරණි පෙම්වතා මහ මඟදී අලුත් පෙම්වතාව ඝාතනය කරලා

පුද්ගලයින් දෙදෙනෙකු විසින් පෙරේදා (02) සවස ඉන්දියාවේ මුම්බායි මාර්ගය දී 19 හැවිරිදි ශිෂ්‍යයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර...

රෝගාතුර වූ කාන්තාවක් අතර මඟදී බසයෙන් බස්සවලා – රෝහලට රැගෙන යද්දී ජීවිතක්ෂයට

රෝගාතුරව සිටි කාන්තාවක් අතර මඟ දී බස් රථයෙන් බැස්සවීම නිසා ඇය මහ මඟදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක්...

ගැබිණි කාන්තාවක් බස් රථයක් තුළ බිළිඳෙකු ප්‍රසූත කරලා – ප්‍රසූත කළ මොහොතේම බිළිඳා මිය ගිහින්

ගැබිණි කාන්තාවක් විසින් බසයක් තුළ දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සිකුරාදා අදාළ කාන්තාව බස් රථය තුළ...

කුඩා දැරියක් සමූහ දූෂණය කළ 4කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2019 වසරේ දී ඉන්දියාවේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. සිර...

මංගල්ලේ දවසේ අක්සාර් පටෙල්ගේ රංගනය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ඊයේ (26) යුග දිවියට පිවිසියා. 29 හැවිරිදි අක්සාර් පටෙල් වඩෝදරා හිදී මෙලෙස විවාහ වුණේ...

අනියම් බිරිඳ බලන්න ගිය පුද්ගලයෙකුට අමතක නොවෙන පාඩමක්

තම අනියම් බිරිඳ බැලීමට ගිය පුද්ගලයෙකු එම කාන්තාවගේ සැමියා වෙත හසු වී ගස්බැඳ පහරකෑමට ලක්වූ සිදුවීමක් ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්

?