සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 136

හෙට හර්තාලයේදී පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකවල යට ඇඳුම් එල්ලන කතාවේ ඇතුල් පැත්ත

හෙට හර්තාලයට එක පාරට යට ඇඳුම් කතාවක් ආවේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් ඇති.හෙට රට පුරාම හර්තාලයක් දියත් කරලා තියෙනවා....

උපුල් ශාන්ත සන්නස්ගල ගැන කොළඹ පුරාම ඇලවුණු පෝස්ටරය

ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොළඹ අවට ප්‍රදේශයන් හී උපුල් ශාන්ත සන්නත්ගල සහ අරගලය සම්බන්ධව පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා...

ඉස්සරහට ලංකාවට ස්ටුඩන්ට් වීසා නොලැබේවී ද ?

ශ්‍රී ලංකාව මේ වන විට අධි උද්ධමනයට මුහුණ දීමට මග බලා සිටින රටකි.ඇමරිකානු ඩොලරය රුපියල් 300කට ඉහලින් යන මොහොතක...

මිල වැඩි වුණා කිව්වට හරියටම වැඩි වුණ ගාන දන්නවා ද ?

බොහෝ දෙනා බඩු මිල වැඩී බඩු මිල වැඩී කිය කියා පුන පුනා කියූවත් ඇත්තටම කොච්චර මුදලකින් බඩු මිල වැඩිවෙලා...

ඩුබායි යන්න ලේසිම පාරක් මෙන්න…

ලංකාවේ ඉන්න බහුතරයකට මේ මොහොත වෙනකොට විදෙස්ගත වෙන්න ලොකු ඕනේකමක් තියන බව නොරහසක්.නමුත් මේ වෙලාවේ එක්වරම වීසා අයදුම්පතක් යොමු...

දුමින්ද සිල්වා යුග දිවියට..?

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව...

ෆොන්සේකා හරීන් වලිය මොකද්ද? ඔබ නොදත් කතාව එළියට

මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන ලබන මැයි රැළියේදී කාගේත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි ෆොන්සේකා හරීන් ගැටුම. ඇත්තටම මොකක්ද...

ඉරාජ් වීරරත්නත් අනුර කුමාර සමඟ එකතු වෙයිද..?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැයි මස තුන්වැනිදා රට හමුවේ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම් බව වාර්තා වනවා. ඒ රාජක්ෂ...

“ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා” – දමිතා අබේරත්න

දමිතා අබේරත්න කියන්නේ ජනතා අරගලයේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්.දූෂිත පාලනයට එරෙහිව නිතරම හඬ අවදි කළ කෙනෙක් ලෙසත් ඇයව හදුන්වන්න...

මේවා කරන්නේ අසහනය දුරු කරගන්න – රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහගේ රතු කට්ට පනී

ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් තමයි සංජීවනී වීරසිංහ.පසුගිය දිනක ඇය ලොස්ඇන්ජලීස් නුවරදී ප්‍රශ්නයකටද...

සතියේ ජනප්‍රියම පුවත්