ආධාරකරුවන් ඉදිරියේ ශුද්ධ වූ ගංඟාවේ වතුර බිව්ව මහ ඇමති රෝහලේ (ඡායාරූප)

ඉන්දියාවේ සුල්තාන්පූර් ලෝදි හි ශුද්ධ වූ ගංඟාවක්වන ‘කාලි බෙයින්’ ගංඟාවෙන් වතුර වීදුරුවක් පානය කළ එරට පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමති භගවන්ත් මන් රෝහල් ගතකර තිබෙනවා.

දරුණු උදරාබාධයක් වැළඳී ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති අතර මේ වනවිට මහ ඇමතිවරයා දිල්ලි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම ගංඟාවේ ජලය පිරිසිදු බවට මහජනතාවට තහවුරු කිරීම සඳහා ආධාරකරුවන් ඉදිරියේ ඔහු ඉන් වතුර වීදුරුවක් ගෙන මෙලෙස පානය කර ඇති බවයි.

ඉන් දින දෙකකට පසු ඔහුට දරුණු උදරාබාධයක් වැළඳී ඇති අතර අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අදාල ගංඟාවේ ජලය දැඩි ලෙස අපිරිසිදු මට්ටමක පවතින බවයි.

medium
Indian minister 48 drinks dirty water from river 636x280 1
river water


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23