උපකාරක පංතියට ආ සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගුරුවරයාගේ දුරකථනයේ

සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සන්තකයේ තබාගත් උසස් පෙළ උපකාරක පංති පවත්වාගෙන යන පාසල් ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල උපකාරක පංති ගුරුවරයාගේ පංතියට සහභාගී වූ සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සැකකරු සන්තකයේ තිබී මෙලෙස හමු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රම්බොඩගල්ල සහ මාවතගම යන ප්‍රදේශවල උපකාරක පංති පවත්වාගෙන ගොස් ඇති සැකකාර ගුරුවරයා සිසුවියන්
සිව්දෙනා මෝටර් රථයේ නංවාගෙන වරින් වර රැගෙන ගොස් එහි තුළම සිටියේ දී ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් බවට සිසුවියන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

වැඩිදුර ඉගැන්වීම් සිදුකරන බව පවසා සැකකරු විසින් මෙලෙස සිසුවියන් මෝටර් රථයේ නංවාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේ දී අදාල සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප එහි තිබී හමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51