Queen of Asia ට ලැබුණු ලංසුව

ශ්‍රී ලංකාවෙන් හමු වූ ලොව විශාලතම නිල් මැණික යැයි උපකල්පනය කරන ‘Queen of Asia’ ලෙසින් නම් කළ මැණික් ගල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක ලංසුවක් ලැබී ඇති බව වාර්තා වනවා.

මෙය කුරුවින්ද හෙවත් කොරන්ඩම් කුලයේ මැණික් ගලක් වනවා.

පුද්ගලික සමාගමක හිමිකරුවන් 5 දෙනෙකු සතුවන මෙම මැණික තවදුරටත් ඔපමට්ටම් කළ හොත් තැනින් තැන මතුව ඇති දීප්තිමත් නිල් පැහැය හොඳින් මතුවෙනු ඇති බව මැණික් පිළිබඳ විශේෂඥයන් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?