AFC Banner
Empty Ad
Empty Ad

QR ක්‍රමවේදය අද සිට අහෝසියි (වීඩියෝ)

රට තුළ මෙතෙක් ඉන්ධන ලබාගැනීමේදී ක්‍රියාත්මක වූ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.  

ඒ අනුව QR කේතයක් නොමැතිව ජනතාවට අද සිට ඉන්ධන ලබා ගත හැකි බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?