QR ක්‍රමවේදයත් සමඟ ඉන්ධන ආනයන වියදම පහතට

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල පහත ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැයවන මුදල ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහළ ගොස් ඇති බවයි.

QR ක්‍රමවේදය මෙරට පුද්ගලයින්ට කෝටා මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සැපයීමට අමතරව ජාතික ඉතිරියක් පිණිස ද හේතුවී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වනවිට මිලියන හයකට වැඩි වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි ඇති අතර, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් 93%ක මෙම QR ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25